DIAMVORA Private Limited යනු Agent, Merchant සහ Seller පද්ධතියක් මගින් ඩිජිටල් Diamond බෙදාහැරීම සහ කළමනාකරණය සඳහා ක්‍රියාත්මක වන ඩිජිටල් සේවා ආයතනයකි.
අප ආයතනය ක්‍රියා කරන්නේ සේවා සපයන්නෙකු සහ අතරමැදි පද්ධතියක් ලෙස පමණි.
Merchant ගිණුමක් ලබාගැනීමට කැමති පුද්ගලයින්ට DIAMVORA විසින් පත්කර ඇති Agent කෙනෙකු හරහා Merchant ගිණුමක් ලබාගත හැක.
විශ්වාසවන්ත Agent කෙනෙකු තෝරාගැනීම සම්පූර්ණයෙන්ම පරිශීලකයාගේ වගකීමකි.
සම්බන්ධයෙන් DIAMVORA Private Limited කිසිදු වගකීමක් දරන්නේ නැත.
Merchant කෙනෙකුට Seller ගිණුම් නිකුත් කළ හැක.
Seller ගිණුමක් ලබාගැනීමේදී විශ්වාසවන්ත Merchant කෙනෙකු තෝරාගැනීම Seller ගේ වගකීමකි.
සම්බන්ධයෙන් DIAMVORA කිසිදු වගකීමක් නොදරයි.
DIAMVORA Private Limited ක්‍රියා කරන්නේ තාක්ෂණික සහ සේවා වේදිකාවක් ලෙස පමණි.
DIAMVORA Private Limited දැඩි වංචා විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
USDT ගෙවීම් සිදුකළ යුත්තේ DIAMVORA හෝ නිල Agent මගින් ලබාදෙන Wallet හරහා පමණි.
DIAMVORA Private Limited විසින් පරිශීලක තොරතුරු භාවිතා කළ හැක්කේ:
පරිශීලක දත්ත තෙවන පාර්ශව වෙත විකිණීම සිදු නොකෙරේ.
DIAMVORA හට ගිණුම් අත්හිටුවීමට, Freeze කිරීමට, ප්‍රතික්ෂේප කිරීමට සහ ස්ථිරව ඉවත් කිරීමට පූර්ණ අයිතිය ඇත.
මෙම Platform එක භාවිතා කිරීමෙන් සියලුම පරිශීලකයන් මෙම නියමයන් සහ වගකීම් සීමාවන් පිළිගන්නා බව සහතික කරයි.
Official Support Team
Sri Lanka